Thursday, October 1, 2009

අපේ ජාතික උරැමයන්

අපේ ජාතික උරැමයන්
අපේ ජාතික උරැමයන් යනු ස්වභාවික හා භ්‍රෟතිකව පවතින ස්වදෙශීය උරැමයන් ජාතික උරැමයන් ලෙස හැදින්විය හැකිය.එනම් පවුරානික නටබුන්,ස්වාබාවික වනාන්තර,අභය භූමී වැනි දෑය
අපේ ප්‍රධාන ජාතික උරැමයක් වන සීගිරිය
මහාකාශප රජු විසින් නිර්මානය කළ සීගීරිය විශාල පර්වතයකි.මහා කාශප රජුගේ බලකොටුව වු සීගිරිය ජල මල්වලින්ද ශිලා උයන් වලින්ද ඉන්දියාවේ අජාන්තා සිතුවම්වලට සාමාන සීගිරි බිතුසිතුවම් ජල උද්‍යන රජ මාලිගා ජල පීඩනයෙන් ක්‍රියාත්මක වන ජල මල්ද ඇත.එම ජලමල් තවමත් ඉතා හොදින් ක්‍රියාත්මක වේ.සීගීරිය ලොව පුදුම 8න් එකක් බවට පත්ව ඇත.මෙහි ඉතා සුවිශේෂි වන්නේඅජාන්තා සිතුවම් වලට සමාන සීගිරි බිතුසිතුවම් ,සීගිරි කුරැටු ගීය.අපගේ ජාතික උරැමයක් වන සීගිරි රැක ගැනිම අප‍ගේ පරම යුතුකමයි.
අප ර‍ටේ ඇති වැසිවනන්තර වලින් ප්‍රධාන තැනක් හිමි වන සංහරාජය
ශ්‍රි ලංකාවේ වනාන්තර අතරින් ප්‍රධාන තැනක් හිමි‍වන්නේ සිංහරාජයටයි.අප රටට ආවේනික ශාක සතුන් බෝහොමයක් ඇත්තේ සිංහරාජයේය.සිංහරාජ වනාන්තරයේ උරගයින් ක්ෂිරපායින් පක්ෂින් වැනි සතුන්බෝහෝමයක් සීටී.ශ්‍රි ලංකාවේ විශාල ජෛව විවිදත්වයක් ඇති තැනක් ලෙස සැලකුවොත් එය වැරදි නැත එයට හේතුවනුයේ විහාල වශයෙන් ගස් ඇතිනිසාත් ඉතා දුර්ලබ පැලෑටි වර්ග හා ‍‍‍‍‍බෙහෙත් වර්ග ඇති නිසාය.මෙය මිල කරනො හැකි උරැමයකි.මෙය ආරක්ෂා කර ගනිමු.
අපේ ආගමික උරැමයන්
බුදු පිලිම
බුදු පිලිම ප්‍රධාන වශයෙන් ආකාර 3 කි.එම ආකාර 3 නම් හිටි පිලිම, හිදි පිලිම, සැතපෙන පිලිමය . මෙම පිලිම මුතුන් මිත්තන් වමිසින් නිර්මාණය කරනු ලැබුවේ කලු ගලෙනි.එයට හේතු වනුයේ කලු ගල් දීර්ඝ කිලයක් පැවතීමයි.හිදි හිටි සැතපෙන යන තුන් ආකාරයේම පිලිම එකම තැන පිහිටියේ ගල් විහාරයේය.අප හිටි පිලිම ගැන කතාකරද්දි සිහිවන්නේ අවුකන බුදු පිලිමයයි. හිදි පිලිම ගැන කතාකරනවිට සිහිවන්නේ සමාදි බුදු පිලිමයයි.බුදුපිලිම අපගේ ශ්‍රේෂ්ඨ උරැමයන්ය.
ස්ථුප
අප රටේ ප්‍රතමයෙන් ඉදි වු ස්ථුපය වන්නේ ථුපාරාමයයි.මෙය කුඩා වෙහරකි.මෙයට වාඩා විශාල ස්ථුපද ඇත ‍‍ජේතවනාරාමය,කිරිවෙහර එයින් දෙකකකි.ස්ථුප වෙහරනමිනිද හදුන්වයි.මෙය රැක ගනිමු.
අපට ආගමික වශයෙන් වැදගත් දළදා මලිගය
හේමාලා හා දන්ත කුමරැ විසින් මෙරටට වැඩමවා ඇති දන්ත දාතුව වර්ත මානයේ තැන්පත්කර ඇත්තේ දළදා මලිගාවේය.දනත දතුව ලංකාවට වැඩම වීමේදී එහි අරක්ෂාවට එය හේමමාලාකුමරියගේ කෙස් කලබෙහි සගවාගෙන ගෙනාබව සදහන්වේ.ලංකාවේ හදවත බදු මෙය විවිධ රජවරැ විසින් විවිධ තැන්වල තැන්පත් කර ඇත.ලංකාවේ හදවත බදු මෙය රැක ගැනීම අපගේ යුතුකමයි.

1 comment:

  1. ගොඩක් වැදගත් මේ ලිපිය.. අපේ ජාතික උරැමයන් රාශියක් තියෙවා .. ඒ සියල්ල ගැනම ලිපි පළ කරණවනම් හොදයි.. ජන කව්..නාට්‍ය..වෙදකම..ඇදහිලි වගේ දේවල් ගැනත් ලිපි පල කරන්න

    ReplyDelete